සංයුක්ත සැරසුම් පිටු(CSS)
Appearance
CSS3_logo_and_wordmark.svg | |
දිගුව | .css |
---|---|
අන්තර්ජාල මාධ්‍ය වර්ගය | text/css |
සමරූපි වර්ග හඳුන්වනය | public.css |
ප්‍රථම නිකුත් කිරීම | දෙසැම්බර් 17, 1996 |
අවසාන නිකුත් කිරීම | CSS 2.1 : Level 2 Revision 1 / අප්‍රේල් 12, 2016 |
ආකෘතියේ වර්ගය | Style sheet language |
වෙබ් අඩවිය | w3.org/TR/CSS/ |
සංයුක්ත සැරසුම් පිටු (ඉංග්‍රීසි: CSS-cascading style sheets) ලෙස හඳුන්වා දුන් අතර වෙබ් පිටුවක අන්තර්ගත කොටස් (HTML Elements) කෙසේ දිස්විය යුතු දැයි වෙබ් බ්‍රව්සරයට උපදෙස් ලබා දීම මෙම දත්ත ගොනුව(file එක) මහින් සිදු කරනු ලැබේ.