News

2.8 නිකුත් කළා!

2.8 නිකුත් කළා!


වර්ඩ්ප්��රෙස් 2.8 අනුවාදය අද නිකුත් කළ අතර එහි සිංහල අනුවාදය දැන් මොහොතකට පෙර නිකුත් කෙරුණා. දැන්ම නව අනුවාදය ලබාගන්න! ‍පරිවර්තන දෝෂ ඇත්නම් මෙහි ප්‍රතිචාරයක් සටහන් කිරීම මගින් දැනුම් දෙන්න 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න